![]() |
ගස් වැල් හැප්පි හැප්පී එකට එන මද සුළග ගැන මතක් කරන්නකෝ.............. මොනවද ඔයාට දැනෙන්නේ, මොනවද ඔයාට හැගෙන්නේ, මගේ හිතට ගොඩක්ම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. වචනයෙන් කිව නොහැකි තරම් සැහැල්ලු හැගීමක්.....
කියා ගන්න, ලියා ගන්න, තේරෙන්නේ නෑ .මට
එත් ,මට යමක් ලියන්න පුලුවන් කියලා හිතුණා. අපේ පණත් හරි ,ස්වභාවධර්මයත් හරි ,අපේ වචනයෙන් ම කිවතොත් එකට එක කැපෙනවා. ආසයිද ?මේ ගැන තවදුරටත්...රසවිදින්න. තවඉදිරියටත් යමුද?
No comments:
Post a Comment