අහස් කුස සිපගන්නට සැරසෙන කදු මුදුන් දෙස,
නෙතු යොමන්නට ආසයි.... මොහොතකට
කදු හෙල් මැදින් පහළට ඇද හැළෙන දිය ඇලි දෙස,
නෙතු යොමු කරන්නට ආසයි...... මොහොතකට
ගල් කුළු වල හැපී හැපී පහළට දිවයන, ඇලේ නටන දන්දී පැටවූ දිහා බලන්නට ආසයි....මොහොතකට
සිත් සතුටින් පිරි ඉතිරී ගියාසේ, මටත් සිතේ දැන්නම්
ඔබේ සිතටත් එවන් සතුටක් දැනෙනවා නේද?
No comments:
Post a Comment