Friday, January 20, 2012

ඔබ එන්න.....

සැනසුම් සුසුම් හෙලමින් සැමදා දෙනෙත් රිදෙන තුරු මගබලා සිටින ඇයගේ සිත සනසන්නට හනික එන්නැයි කරනු ලබන ආයාචනයයි මේ.....

                                                                                                                                                                        උදය ඔබ පැමිණෙන්න
                        හිරු දවාලයිද ඇය
                        නමුදු සිත සනසන්න
                        තව පමා නොව එන්න...
                        මල් කුමරි සනසන්න
                        ඇගෙ පහස විඳගන්න
                        කඳුළු වියැකී යන්න
                        අළුයමම පැමිණෙන්න.
..

No comments:

Post a Comment